Our Courses
View Courses
Our Courses
වෛදික ජෝතිෂ්‍ය පාඨමාලාව
ඔබගේ ජ්‍යෝතිෂ අධ්‍යයන ගමන අරඹන්න මේ මූලික පාඨමාලාව සමඟින්,අපගේ පූර්ණ පාඨමාලාවන් ඔබගේ පෞද්ගලික ජ්‍යෝතිෂ කුසලතාවන් වර්ධනය කිරීමට උපකාරී වේ.
වාස්තු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
වාස්තු විද්‍යා පාඨමාලාව හරහා ඔබගේ නිවෙස් සහ කාර්යාල හිතකාමී, සුහදශීලී ස්ථාන බවට පත් කිරීමට හැදුනුම් කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.
සමුද්‍රික ශාස්ත්‍ර ඩිප්ලෝමා පාඨමාලාව
සමුද්‍රික ශාස්ත්‍රය පිළිබඳ ඔබගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ගැනීමට,ඔබට හස්ත රේඛා විග්‍රහ කිරීමේ මූලික සංකල්ප අධ්‍යයනය කිරීමට හැකියාව ලබා දේ.